Tuesday, March 26, 2019

විල්පත්තු

විල්පත්තු










 හුස්ම පොද රැකගන්න
වෙරදරන අතරේදීම
විල්පත්තු රකින්නට
ප්‍රොෆයිල් මාරු වනවා ජයටම

ගස් කොලන් කැපුවහම
සංවර්ධනය ලැබෙනවා කියන
මහත්වරු හැමෝම
කියන්නෙම එක  දෙයයි

තිරසාර සංවර්ධනය කරන්නට අපිටයි පුළුවන්
ගෙවල් ගොඩක් හැ දුව අපි වසරේම
විල්පත්තු එක රැල්ලක්ම  විතරමයි
සදහටම අපි තාම ඔක්සිජන් සත්වයෝයි

No comments:

Post a Comment