Monday, April 24, 2017

නුඹට...

නෙතින් හිනැහී
සිතින් දුර යන
අපුරු
සිතුවමැකී නුඹ....

2 comments:

  1. බොහෝම හොද උත්සාහයක්. තවදුරටත් මෙවැනි නිර්මාණාත්මක වැඩ සිදුකරන්න ...

    ReplyDelete
  2. බොහොම ස්තුතියි සර්..සර්ලගෙ මගපෙන්වීමෙන් තමයි මේ නිර්මාණ බිහිවෙන්නේ

    ReplyDelete